tag:blogger.com,1999:blog-85579388423110602822024-03-08T00:30:37.693-08:00බෝඩිමේ රස කතාබෝගාhttp://www.blogger.com/profile/07251834910565235281noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8557938842311060282.post-16486609002561779962009-06-14T06:19:00.000-07:002009-06-14T06:26:12.494-07:00ජන්මය <= පුරුද්දඇත්තටම පුරුද්ද කියන එක ජීවිතේට සෑහෙන
බලපෑමක් කරනව.
සමහර වෙලාවට තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වුණත්
පුරුදු අතෑරෙන්නෙ නෑනෙ............

යටගිය දවස..............................
නෑ නෑ.........මේක එච්චර පරන කතාවක් නෙවෙයි
බෝඩිමේ දොර කැඩිල
වැහුවොත් වැහුවම තමයි ඇරිලි බොරු......
ඒ මදිවට බෝඩිමෙ අයිතිකාරයගෙ
බර බරේ...........
මේ මල්ලි මොකක්ද මේ.....................blah.. blah... blah...
මිනිහ දොර හදන්නෙ නෑ,

අපිත් ඇතෑරියෙ නෑ
දොර වහලම දැම්මා
අලුත් දොරක් හදා ගත්ත
දොරක් නෙවෙයි දොරවල් හතරක්ම
ජනෙල් දොරවල් බවට පත් කරා
හරිම සිම්පල් ප්ලෑන් එකක්.........

බෝඩිම පාර අයිනෙමයි තියෙන්නෙ
දහ පාලොස් දෙනෙක් හැම තිස්සෙම ජනේලෙන් පනිද්දි
පාරෙ යන එන අයගෙ මූනු දිහා බලන්න ලස්සනයි

මොන මහත්තය ආවත්
ජනේලෙන් තමා ඇතුලට ගන්නෙ
කරදරකාරයො එන එකත් සෑහෙන්න අඩු උනා......
හැම කළු වලාවකම රිදී රේඛාවකුත් තියනවනෙ
වැඩේ හොඳම හරිය කියන්නෙ
අපි සමහර වෙලාවට අමාරුවෙන් දොර ඇරල තියනව
ඒ වෙලාවටත් ටියුබ් ලයිට් ඩයල් ජනේලෙන් පනිනවනම්
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නොකිය වෙන මොනව කියන්නද.......බෝගාhttp://www.blogger.com/profile/07251834910565235281noreply@blogger.com4tag:blogger.com,1999:blog-8557938842311060282.post-24904633436912147082009-06-04T20:31:00.000-07:002009-06-04T20:58:01.717-07:00කළුවරේම බින්ද පැතුම්මාලකට ලොකු ප්‍රශ්නයක්
මොකක්ද බං මේ කළුවරේම බිඳල තියෙන්නෙ?

කවුරුත් වැඩ පැත්තක තියලා මාලක පැත්තට හැරුණා

කොටින්ම Tag mode එකේ හිටිය ගැටයත් රවල බැලුවා මොකද මේ කියලා

බිඳිල නම් පොඩ්ඩක් හොයල බලන්න එපායැ...

බැලින්නම් මාලකට සිංදු කෑල්ලක් ඇහිල

අපිත් පොඩ්ඩක් කන දාල බැලුවා

අයියෝ...

මේ අර ප්‍රිහාන්ගෙ සිංදුවනෙ

ඒක අහල අහල සති දෙක තුනක්ම පට්ට ගැහුවා

හැම විනාඩි 15කට සැරයක්ම කාට හරි මේක අහන්න ඕන වෙනවා

ඉතින් මුළු දවල පුරාම

"යායට පායනා පෝ දා සඳ

තෙත බේරෙනා පිනි දෝරෙක..." තමයි

මේ ගෝතය වැඩිය බෝඩිමෙ නෑනේ

ඉතින් කොහෙද සින්දුව දන්නේ!

මාලකගෙ ප්‍රශ්නෙට තාම උත්තරයක් නෑ

මොකක් ද බං මේ "පැතුම් සේරම... කළුවරේ බින්දා..." කියන්නෙ?

කට්ටිය පටන් ගත්තා එකේක අර්ථ දැක්වීම් දෙන්න

ම්හ්... එකක් වත් හරි යන ඒව නෙවෙයි

ඩිං... ඩොං...

10.45 යි

විනාඩි 45න් 45ට ජෝක් දාන හෙළාගෙ මොළේ පෑදුනා

හෙළා කියන්නේ විනාඩි 45න් 45ට ඇක්ටිව් වෙන thread එකක්

"අයියෝ සිම්පල් නෙ!

වීඩියෝ එකේ ප්‍රධාන චරිතෙ (එයාගෙ නම පැතුම් නෙ)

කළුවරේ ඔක්කොම බිඳලා...."

හෙළාගෙ ගණ දෙවි නුවණ නොතියෙන්න

අපි තාම හොයනවා කළුවරේ බිඳුනෙ මොකක්ද කියල.........

<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/7bsgFhEcS_0&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/7bsgFhEcS_0&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>
බෝගාhttp://www.blogger.com/profile/07251834910565235281noreply@blogger.com1tag:blogger.com,1999:blog-8557938842311060282.post-63931309882321748232009-06-03T11:54:00.000-07:002009-06-03T12:18:02.470-07:00ගැටයාගේ වගතුගමට මතකයි දවසක් ගැටය ගැන කිව්වා,
හැබැයි වැඩි විස්තරයක් නම් කියන්න වුණේ නැහැ.

ගැටය ගැන තනි වචනයකින් කියනව නම්

"නොදැමුණු" තමයි හොඳම වචනය.

ස්.......... වැඩිය හයියෙන් කියවන්න එපා,

ගැටයට ඇහෙයි.

ගැටයා තමයි බෝඩිමේ අදිසි හස්තය.

කොයි වෙලාවෙ කාගෙ හරි ඇඟට කඩා පනීවිද කියල දන්නෙ ගැටයම විතරයි.

සමහර විට මේක ටයිප් කරල ඉවරවෙන්න කලින් මාව

දිව්‍ය ලෝක හතරෙන් එකකට හරි අපායට හරි ගිහිල්ල තියෙන්නත් පුළුවන්.

එහෙම වුණොත් එහෙදි හම්බ වෙච්ච වෙලාවකට විස්තරේ කියන්නම්.

ඒ තරමටම ගැටය විශිෂ්ටයි. අවිනිශ්චිතයි. තුච්ඡයි.

ගැටය අපිව පෙළුවට අපේ වැඩේම

වන්දිභට්ටයො රෑන වගේ ගැටයට ප්රශස්ති කියන එක.

ගැටයා සුවඳයි මල සේ.........

ගැටයා හඳට ගියාලූ..............

ගැටයා මයි ලොව දෙවියන් වන්නේ...............

පෙම්බර ගැටයාණ.....නුඹ නැති සඳපාන.........

ගැටයා නමින් කව් ගී ලියැවුණා මදී.......

ඉතින් ගැටයත් හිනාවෙවී මේව අහගෙන ඉන්නව.

ඒක මහ දුෂ්ට හිනාවක්....

අපි ගැටයගෙ ජාන සිතියම සකස් කළා.

ඒක හරිම සරලයි.

ගැටය හැම වෙලේම මෙන්න මේ අවස්ථාවලින් එකක තමයි ඉන්නෙ.

Tag mode - ගැටය එක තැන

Sleeping mode

Shaking mode - ගැටය කකුල් දෙක හොලව හොලව ඉන්නව

රූටින් mode - මේක ඔයගොල්ලොන්ට කිව්වට තේරෙන්නෙ නෑ

ගැටය වැඩිපුරම ඉන්නෙ ආලවක mode එකේ තමයි.......

ඔය mode වලින් පිට ගැටය ඉන්න වෙලාවක් හොයාගන්න අමාරුයි.

ගැටයගෙ ගම ගොඩකවෙල අටකලම්පන්න.

හැබැයි මිනිහ සිංහබාහුගෙ මුණුපුරෙක්.

නිරහංකාර ගැටය මේව කියන්නෙ නෑ.

දවසක් ලොකු සටනක් මැද්දෙදි "මම සිංහයෙක් තමයි යකෝ!!!" කියන කොට තමයි අපිත් දැනගත්තෙ.

මේ භයංකාර ශාපයෙන් අපිව ගලව ගන්න පුළුවන් අදහසක් තියෙනව නම් ප්‍රතිචාරයක් දක්වලම යන්න.

මතු සම්බන්ධයි. (ජීවත් වෙලා හිටියොත්...)
බෝගාhttp://www.blogger.com/profile/07251834910565235281noreply@blogger.com7tag:blogger.com,1999:blog-8557938842311060282.post-37299156022151064202009-05-31T01:27:00.000-07:002009-05-31T01:43:46.302-07:00සුවඳ මට දී... පාට තැවරූ... - අමරදේව ? බැංකුවට වැරදිලා වත්ද?පහුගිය දවස් ටිකේ පෝස්ට් එකක් දැම්මෙ නැත්තෙ
බෝඩිමේ මුකුත් වුණෙ නැති නිසා කියල හිතුවද?

අප්පා මොනවද නොවුණේ....

ඒත් exam අත ළඟනේ

කට්ටිය පොඩ්ඩක් අක්‍රීය වෙලා

ලියන්න වෙලාවක් හොයාගන්න අමාරුයි.

මේ පෝස්ට් එකේ තියෙන්නේ අපි මේ දවස්වල වැඩිපුරම බලන මියුසික් වීඩියෝ ටිකක් ගැන

මේව වැඩිපුරම හොයන් එන්නෙ අපේ ගැටයා

Downloading නම් ඉතින් ගැටයා තමයි.

ගැටයා කිව්වම ඉතින් දන්නවනේ

හිතන් ඉන්නෙ Encarta 2025 කියලා, හැබැයි දන්න මඟුලකුත් නෑ

(ඔන්න ඉතින් ගැටයට බැනල අපිට ඊළඟ පෝස්ට් එක දාන්න වෙන්නෙ ජීවත් වෙල හිටියොත් තමයි.

චන්දනගෙ "සුවඳ මට දී" සින්දුව ප්‍රියා සූරියසේන කිව්වොත් කොහොමද?

අමරදේව මාස්ටර් කිව්වොත්?

අම්මට සිරි....

<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/9L8sd4kqQmA&hl=en&fs=1"><param name="allowFullScreen" value="true"><param name="allowscriptaccess" value="always"><embed src="http://www.youtube.com/v/9L8sd4kqQmA&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>

මියුසික් වීඩියෝවල පිස්සු නටන ගායිකාවක් කලකට පස්සේ තවත් වීඩියෝ එකක් කරල. මායා කුරුල්ලෝ මතක ඇතිනේ.

පුදුමයි.....

ඒකත් හරිම විකාරයි!

සතුටුයි.......

<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/LTWjltUqfWg&hl=en&fs=1"><param name="allowFullScreen" value="true"><param name="allowscriptaccess" value="always"><embed src="http://www.youtube.com/v/LTWjltUqfWg&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>

බෝගාhttp://www.blogger.com/profile/07251834910565235281noreply@blogger.com4tag:blogger.com,1999:blog-8557938842311060282.post-54152798804786296752009-05-28T07:18:00.001-07:002009-05-28T07:28:02.944-07:00n-1 threadsමොකක්ද අප්පේ මේ හුටපටේ...
කතන්දරේ පටන් ගන්නෙ මෙහෙමයි.

exam කාලෙනෙ

කවුරුත් බෝඩිමේ.

කොටින්ම වැඩිය පේන්නෙ නැති දිලුමුත් ඉන්නවා.

ඔන්න ඔන්න කතාව වෙන පැත්තකට යනවා.

දිලුම් ගැන පස්සෙ කියන්නම්කො....

බෝඩිමේ වැදගත්ම function එක දවසට තුන් පාරක් ම වෙනවා.

වෙන මොකක්ද ඉතින්

කන එකනේ...

යකෙක් කන්න බඩගිනි සෙට් වුණාට

රෝයල් එකේ මුදලාලි බෝධිසත්වයෙක් නෙවෙයිනෙ

පොකට් එක චූෂණ පොම්පෙකට අහුවෙලා හිඳිල යනවා.

බලාගෙන ඉන්න බැරුව පටන් ගත්ත අළුත් වැඩක්.

n-1 threads

හරිම සරල වැඩක්

අපි n දෙනෙක් විතර සෙට් වෙනවා

කෑම ගේන්නෙ n-1 ගාණක්.

වෛවාරණ මෙනු තමා ගේන්නෙ.

දෙලුයි චොප්සියි වගේ...

ගෙනාපු කෑම ටික එක සැරේට එලාගෙන

n ගාණක threads (අපි)

n-1 resources (බත් පැකට්) වලට බහිනවා.

වළි කුකුළන් n දෙනයි

බලන්න හරි ලස්සනයි......

රෝයල් මුදලාලි තාම සිද්ධිය දන්නෙ නෑ

දෙයියන්ගෙ පිහිටෙන් අපේ බෝඩිමේ උදේ දවල් රෑ කියල වෙනසක් නෑ

threads දුවනවා

බෝගාhttp://www.blogger.com/profile/07251834910565235281noreply@blogger.com0tag:blogger.com,1999:blog-8557938842311060282.post-79043943779929292422009-05-27T01:06:00.000-07:002009-05-27T01:26:24.558-07:00The සරමඅපරාදෙ කියන්න බෑ.
අපේ බෝඩිම අපි හරිම ලස්සනට තියාගෙන ඉන්නවා.

වැඩිය කුණු ගෑවෙන්නත් නැති නිසා.

සෙමෙස්ටර් එකකට සැරයක් අතුගෑවම ඇති.

මේ කතාව බෝඩිමේ ජනෙල් දොරවල් ගැන නෙවෙයි.

මේ අපි ගැන.

අපි හරිම අල්පේච්ඡ සෙට් එකක්.

ඔය වැඩිපුර දේවල් ළඟ තියාගෙන මොකටද ආශාවල් වැඩිකරගන්නෙ.

ඉතින් හැමෝම තියාගෙන ඉන්නෙ ඕනැම දේකින් එකයි.

උදාහරණ විදියට එක සරමයි, එක කලිසමයි.

ඒක තමයි the සරම, the කලිසම කියල කියන්නේ.

ඇඳුම මාරු කරන්නෙ හරිම සිම්පල් ඇල්ගොරිතම් එකකට.

the සරම <==> the කලිසම

forever loop 1ක්.

ඔන්න දවසක් අපේ නුවන් රෝයල් එකට (ඒක තමයි කඩේ නම) ගියා රෑට කන්න බත් එකක් අරන් එන්න.අපි සාමාන්‍යයෙන් කන්නෙ එතනින්. එතන කතා ජෙනරේට් වෙන තැනක්.

නුවන් පෝලිමේ ඉඳලා කෑම එකක් අරගෙන කවුන්ටර් එක ළඟට ගියා.

අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ඇඳගෙන ගියේ the සරම තමයි.

පොඩ්ඩක් හරිබරි ගැහිල ඉන්න කොට නුවන්ගෙ සරම පොඩ්ඩක් එහෙ මෙහෙ උණා.

ඉතින්...

කවුන්ටර් එකේ අයියා නුවන්ගෙන් ඇහුවා (ෆිට් එකට)

"මල්ලි, කැඩුණා නේ the සරම....?"

මළ කෙළියයි....

නුවන්ට හතර විලි ලැජ්ජාවයි. කරගන්න දේකුත් නෑ.

"මූ කොහොමද ඒක දැන ගත්තෙ අපේ තනි සරමෙ සීන් එක...?"

ඉතින් නුවන් අයියට හෙමිහිට ෂේප් එකේ, "මේ අයියේ ඔයා ඕක දැනගත්තට අනේ ඕක කාටවත්ම කියන්න එපා" කියල එතනින් මාරුවුණා.

අපිත් නිකම් හිටියෙ නෑ. ලෝකෙම දැනගන්න එපැයි.

අපේ කෙරුවාව ඔන්න පබ්ලිෂ් කරා the සරම.

බෝගාhttp://www.blogger.com/profile/07251834910565235281noreply@blogger.com0tag:blogger.com,1999:blog-8557938842311060282.post-6104106378843806592009-05-26T23:49:00.000-07:002009-05-27T00:00:55.719-07:00බෝඩිමේ කතාඔන්න අපේ බෝඩිමේ කට්ටියත් බ්ලොග් එකක් පටන් ගත්තා. සිංහලෙන්ම ලියන්න තමයි කල්පනාව.
හැමදාම බෝඩිමේ කාටහරි මොකක් හරි ඇබැද්දියක් වෙනවා. ඕව ගැන රටේ ලෝකෙ මිනිස්සුත් දැනගන්න එපැයි. ඒකයි බ්ලොග් එකක් ලියන්න හිතුවෙ. මේක මේ එක්කෙනෙක් ලියන බ්ලොග් එකක් නෙමෙයි. බෝඩිමේ 10 දෙනාම ලියනවා.
බෝගාhttp://www.blogger.com/profile/07251834910565235281noreply@blogger.com0