Sunday, May 31, 2009

සුවඳ මට දී... පාට තැවරූ... - අමරදේව ? බැංකුවට වැරදිලා වත්ද?

පහුගිය දවස් ටිකේ පෝස්ට් එකක් දැම්මෙ නැත්තෙ
බෝඩිමේ මුකුත් වුණෙ නැති නිසා කියල හිතුවද?
අප්පා මොනවද නොවුණේ....
ඒත් exam අත ළඟනේ
කට්ටිය පොඩ්ඩක් අක්‍රීය වෙලා
ලියන්න වෙලාවක් හොයාගන්න අමාරුයි.

මේ පෝස්ට් එකේ තියෙන්නේ අපි මේ දවස්වල වැඩිපුරම බලන මියුසික් වීඩියෝ ටිකක් ගැන
මේව ‍වැඩිපුරම හොයන් එන්නෙ අපේ ගැටයා
Downloading නම් ඉතින් ගැටයා තමයි.
ගැටයා කිව්වම ඉතින් දන්නවනේ
හිතන් ඉන්නෙ Encarta 2025 කියලා, හැබැයි දන්න මඟුලකුත් නෑ
(ඔන්න ඉතින් ගැටය‍ට බැනල අපිට ඊළඟ පෝස්ට් එක දාන්න වෙන්නෙ ජීවත් වෙල හිටියොත් තමයි.

චන්දනගෙ "සුවඳ මට දී" සින්දුව ප්‍රියා සූරියසේන කිව්වොත් කොහොමද?
අමරදේව මාස්ටර් කිව්වොත්?
අම්මට සිරි....



මියුසික් වීඩියෝවල පිස්සු නටන ගායිකාවක් කලකට පස්සේ තවත් වීඩියෝ එකක් කරල. මායා කුරුල්ලෝ මතක ඇතිනේ.
පුදුමයි.....
ඒකත් හරිම විකාරයි!
සතුටුයි.......




4 comments:

  1. මුල්ම විඩියෝ එක මම මිට ඉස්සෙල්ලා බලලා තියෙනවා මොනා වුනත් එකේ සිංදුව කියන මැන් නම් නියම වැකාරයෙක් නේද?

    ReplyDelete
  2. අනේ මෙන්න මේ Word verification එක පුළුවන් නම් අයින් කරන්න කමෙන්ට් දාන්න ගියාම මල පයිනවා

    ReplyDelete
  3. මොකක්ද මේ දෙවෙනි වීඩියෝව? 

    'සුවඳ මට දී‍' නම් කියල වැඩක් නෑ... Superb!

    ReplyDelete
  4. පළමුවැනි වීඩියෝ එක නම් පට්ට.

    මෑන් තමයි කඩුවෙල ශ්‍රීමත් බෑන්ඩ් එකේ කීබෝර්ඩ් වාදනය කරන්නෙ.

    ReplyDelete